0
12 shares

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිතයන 29ක් අද දිනයේ සොයා ගත් බවත් කලින් හඳුනාගත් සාමාජිකයා ඇතුළු නාවිකයින් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසිය.

එම නිසා මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බව හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.


Like it? Share with your friends!

0
12 shares

What's Your Reaction?

Angry Angry
0
Angry
Like Like
0
Like
Dislike Dislike
0
Dislike
LOL LOL
0
LOL
Damn Damn
0
Damn
Cute Cute
0
Cute
OMG OMG
0
OMG
Win Win
0
Win
WTF WTF
0
WTF
WOW WOW
0
WOW
Vomit Vomit
0
Vomit
Sad Sad
0
Sad
Rolf Rolf
0
Rolf
Happy Happy
0
Happy
Yummy Yummy
0
Yummy
Administrator

0 Comments

Your email address will not be published. Required fields are marked *

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format