0
29 shares

අද වන විට වියට්නාමයේ කොවිඩ් ආසාදිතයන් 270 න් 222 ක්ම සුවය ලබලා තියෙනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ තවමත් වියට්නාමයෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවීමයි.

මේ පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය හරහා නොයෙක්කුත් කාතා පල උනද, සත්‍යා කතාව කොතනකවත් සදහන් නොවුනි. මෙසේ කොවිඩ් මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා වල සදහන් වන්නේ. කොවිඩ් වෛරසය පෙණහලු කරා ආසාදනය වූ පසු පෙණහලු අක්‍රිය වේ. එවිට හෘදයට ඔක්සිජන් සහිත රුධිරය සැපයීම නැවතී . එමගින් රෝගියා මරණයට පත්වේ. එහෙත් වියට්නාමයේ මෙම කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගියාගේ පෙණහලු වෙනුවට ක්‍රියාත්මක වී සිරුරින් බාහිරව රුධිරය අවශ්‍ය ඔක්සිජන් සපයනු ලබයි.

මේ අතර වියට්නාමය ඉතාම ආක්‍රමණශීලී ආකාරයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ (පී.සී.ආර්. පරීක්ෂණ) විශාල වශයෙන් සිදුකරන අතර මේ වන විට එම සංඛ්‍යාව 210,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් පොකුරු ලෙස වාර්තාවීම වළක්වා ගැනීමට මෙලෙස පරීක්ෂණ ඉහළ ධාරිතාවකින් පවත්වා ගැනීම ඉවහල් වී ඇතැයි පැවැසේ.


Like it? Share with your friends!

0
29 shares

What's Your Reaction?

Angry Angry
0
Angry
Like Like
0
Like
Dislike Dislike
0
Dislike
LOL LOL
0
LOL
Damn Damn
0
Damn
Cute Cute
0
Cute
OMG OMG
0
OMG
Win Win
0
Win
WTF WTF
0
WTF
WOW WOW
0
WOW
Vomit Vomit
0
Vomit
Sad Sad
0
Sad
Rolf Rolf
0
Rolf
Happy Happy
0
Happy
Yummy Yummy
0
Yummy
Administrator

0 Comments

Your email address will not be published. Required fields are marked *

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format